• Share this text:
Report Abuse
අන්තර්ජාල මුදල් ධාරාව - By AEMOI on 20th January 2020 12:13:15 PM

01) අන්තර්ජාල මුදල් ධාරාවේ AEMOI PRO© පාඨමාලාව යනු කුමක්ද?


අන්තර්ජාල මුදල් ධාරාවේ AEMOI PRO© පාඨමාලාව යනු දැනට අන්තර්ජාලය තුල පහසුවෙන්ම ඔබට විශාල මුදල් ප්‍රමානයක් ඉපැයිය හැකි විශ්වාසනීයම සහ ජාත්‍යන්තරව පිළිගත්, ප්‍රධානතම ක්‍රමවේදයන් 14 ක් පිලිබඳව, මුල සිටම, ඉතාමත් පිලිවෙලකට සහ මනා සැලසුමකට අනුව, නවීනතම තාක්ෂණික ඉගැන්වීම් ක්‍රම ආශ්‍රයෙන්, ඉගැන්වීම් කටයුතු සිදුකරන, දැනට ලෝකයේ සාර්ථකම අන්තර්ජාල මුදල් සම්බන්ධ පාඨමාලාව වෙයි.


02) මෙය හා සම්බන්ධ වීමට මට තිබිය යුතු සුදුසුකම් කවරේද?


• ස්මාට්ෆෝන් එකක් හෝ පරිගණකයක් තිබීම.


• සක්‍රීය Whatsapp ගිණුමක් තිබීම.


• ඉංග්‍රීසි දැනුම අනවශ්‍යයි. ( අවශ්‍ය සියලුම කරුණු සිංහල භාශාවෙන් ඉගැන්වෙයි )


• සාමාන්‍ය වේගයක් සහිත අන්තර්ජාල සැපයුමක් තිබීම ( 3G/4G )


03) මෙම පාඨමාලාව සිදුකරන්නේ කෙසේද?


අන්තර්ජාල මුදල් ධාරාවේ AEMOI PRO© පාඨමාලාව සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය හරහා සිදුකරන බැවින් ඔබට ඕනෑම තැනක සිට පාඨමාලාවේ ඉගෙනීම් කටයුතු ඉතාමත් සාර්ථකව සිදුකල හැකිය. මෙහිදී ඔබ කිසිදු ස්ථානයකට යායුතු වන්නේ නැත. තවද පාඨමාලා කාලය තුල දිනකට පැය දෙකක කාලයක් පමනක් ඔබට කැමති වෙලාවක පාඨමාලාවේ ඉගෙනීම් කටයුතු සදහා යොදාගත හැකිය.


පාඨමාලාවේ ලියාපදිංචිය ස්ථිර කර ඔබගේ ටෝකන් එක ලැබුන පසු පැයක කාලයක් ඇතුලත ඔබ AEMOI PRO© පාඨමාලාව සමඟ සම්බන්ධ කෙරෙයි.


මෙහිදී ඔබට පාඨමාලාවේ සම්පූර්ණ ඉගෙනීම් කටයුතු සදහා අන්තර්ජාල මුදල් ධාරාව මොබයිල් ඇප් එක ( මෙම ඇප් එක ඔබට අන්තර්ජාලයේ වෙනත් කිසිදු ස්ථානයකින් ලබාගත නොහැක ) ලබාදෙන අතර එය පරිගණකයේ භාවිතා කිරීමට අවශ්‍ය අය සදහා මෙම ඇප් එකේ වෙබ් Version එක ලබාදෙයි. තවද මෙම ඇප් එකෙන් ඔබට ඉතාමත් පැහැදිලි නොටිෂිකේෂන් ලබාදෙයි. එනම් අලුත් පාඩම් කොටසක් ඇප් එකට ( පාඨමාලාවට ) එකතු කල විගසම ඔබට පැහැදිලි ⁣Notification එකක් ලැබෙයි. එමනිසා ඔබට එකදු පාඩම් කොටසක් වත් මඟහැරෙන්නේ නැත.


අදාල සියලුම පාඩම් මාලාවන් ඉතාමත් පිලිවෙලකට සහ ක්‍රමානුකූලව ඇප් එක තුල අන්තර්ගත වෙන අතර සම්පූර්ණ පාඨමාලාවම මෙම අන්තර්ජාල මුදල් ධාරාව ඇප් එක හරහා සිදුකල හැකිය. තවද මෙම ඇප් එක තුල අන්තර්ජාල මුදල් ඉපැයීම් ක්‍රම පිලිබඳ අලුත්ම පුවත් සහ Updates, අප ආයතනය විසින්ම ලබාදෙන අන්තර්ජාල රැකියා අවස්ථාවන් හා අන්තර්ජාල මුදල් ධාරාව හා අනුබද්ධ GANESHsoft® වෙතින් ගෙන එන අන්තර්ජාල මුදල් ඉපැයීමේ වෙනත් විශ්වාසනීයම ක්‍රම ඇතුලත් ඇප්ස් සියල්ල නොමිලේම ලබාගත හැකිය.


පාඨමාලාව තුලදී ඔබට ඇතිවන ඕනෑම ගැටලුවක් විසදීමට, නව යෝජනා/ඉල්ලීම් අප වෙත ඉදිරිපත් කිරීමට පාඨමාලාවට සම්බන්ධ වෙන සෑම කෙනෙක්වම අන්තර්ජාල මුදල් ධාරාව ( AEMOI PRO© ) නිල Whatsapp ග්රූප් එකට සම්බන්ධ කරයි. මෙම ග්රූප් එක හරහා ඔබගේ ඕනෑම ගැටලුවක්, අද්දැකීමක්, විස්තරයක් පාඨමාලාවෙ අනෙක් සාමාජිකයන් සමග බෙදා ගැනීමටත්, සාකච්ඡා කිරීමටත්, විසදාගැනීමටත් අවස්ථාව උදා වෙයි. ( සාමාන්‍යයෙන් විනාඩි 10 ක් ඇතුලත ඔබේ ගැටලුව සදහා ඉතාමත් නිවැරදිම පිලිතුරු සහ උපදෙස් අප වට්ස්ඇප් ග්රූප් එක හරහා ලැබෙයි )


තවද ඔබ වෙත ඉගැන්වීම් සිදුකරන සියලුම පාඩම් ඒකක සදහා ඉතාමත් පැහැදිලි සහ සරල ආකාරයෙන් සිංහල භාශාවෙන් විස්තර ඉදිරිපත් කරන වීඩියෝ සහ වීඩියෝවේ කරුණු පිලිබඳ තවදුරටත් සරලව දීර්ඝව විස්තර සහිත සිංහල Ebooks ( දුරකථනයෙන් කියවිය හැකි පොත් ) ලබාදීම තුලින් පාඨමාලාවේ ඉගැන්වීම් කටයුතු සිදුකරන අතර ඔබට මේ සියලු පාඩම් ඇප් එක හරහා ලබාදෙයි. 


ඔබට හැකි ඕනෑම වෙලාවක ඇප් එකට එකතු වූ ඔබ නොබැලූ පාඩම් සියල්ලම නැරබිය හැකිය. තවද සියලුම වීඩියෝ සහ Ebooks කෙලින්ම ඔබගේ දුරකථනයට හෝ පරිගණකයට ඩවුන්ලෝඩ් කරගැනීමට හැකිවන අයුරින් ඩිරෙක්ට් ලින්ක් ඇප් එක හරහා ලබාදෙයි. මේ නිසා ඔබට ඕනෑම පාඩමක් නැවත නැවත නැරබිය හැකි අතර ඒ සදහා ඩේටා වැයවීමක් සිදු නොවෙයි. 


අප ආයතනය මගින් පාඨමාලාව තුල ඉගැන්වීම් සිදුකරන සියලුම වෙබ්සයිට් හා ඇප්ස් 100% ක් විශ්වාසනීය මුලාශ්‍ර වන අතර ඒවා සියල්ලම අප විසින් අත්හදා බැලූ ඒවා වෙයි. එමනිසා ඔබට අන්තර්ජාලයේ SCAM ( හොර, වංචාකාර ) සේවා සදහා රැවටීමක් කිසිම විටෙක සිදු නොවෙයි.


04) පාඨමාලාව තුල මුල සිටම සරලවම ඔබට ඉගෙනගැනීමට අවස්ථාව ලබාදී ඇති ප්‍රධාන ක්ශේත්‍ර කවරේද?


001) Web Development 


මෙම ක්ෂෙත්‍රයේදී ඔබට ඔබගේ අතේ ඇති ෆෝන් එකෙන්ම ප්‍රොෆෙශනල් වෙබ් අඩවියක් ඉතාමත් පහසුවෙන් නොමිලේම නිර්මාණය කරගැනීම සහ එය මගින් මුදල් ඉපැයීම සිදුකරන ප්‍රධාන ආකාර 8ක් පිලිබඳව මුලසිටම ඉගැන්වීම සිදුකරයි. මෙම ක්ශේත්‍රයෙන් මසකට ඉපැයිය හැකි ආදායම 75,000/= සිට 200,000/= දක්වා පරාසයක වෙයි.


002) App Development 


මෙම ක්ශේත්‍රයේදී ඔබගේ ස්මාට් දුරකථනයෙන් ඔබගේම ඇප් එකක් පහසුවෙන්ම නොමිලේම නිර්මාණය කර ගැනීම සහ එමගින් මසකට ඉතා විශාල ආදායමකට ඉතාමත් පහසුවෙන් ලගාවිය හැකි සියලුම ක්ශේත්‍ර පිලිබඳ මුලසිට ඉගැන්වීම සිදුකරයි. මෙහිදී ඔබ නිර්මාණය කල ඇප් එක ප්‍රවර්ධනය කිරීම සහ එය සදහා ඇඩ් සේවාවන් පහසුවෙන්ම එකතුකරගත හැකි ආකාරය ඉගැන්වෙයි. මෙම ක්ශේත්‍රය හරහා මසකට 60,000/= සිට 140,000/= දක්වා ආදායමකට පහසුවෙන්ම ලගාවිය හැකිය.


003) Youtube 


මෙම ක්ශේත්‍රය ඉතාමත් සිත්ගන්නා සුලු වෙයි. මෙමගින් ඔබට ඉතාමත් වේගයෙන් මුදල් ඉපැයීම සිදුකරන අතරම ජනප්‍රිය වීමටද අවස්ථාව උදාවෙයි. මෙහිදී ඔබගේම youtube channel එකක් නිර්මානය, එය ප්‍රවර්ධනය කිරීම, එයට ඇඩ්සෙන්ස් වැනි ඇඩ් සේවා එකතු කිරීම හා එය මගින් පහසුවෙන් මුදල් ඉපැයීම සිදුකරන ආකාරය පිලිබඳ ඔබට මුල සිටම ඉතාමත් සරලව උගන්වයි. මෙය මගින් මසකට 50,000/= සිට 200,000/= දක්වා ආදායම් ඉපැයිය හැකිය.


004) Social Media Marketing 


මෙම ක්ෂෙත්‍රයේදී ඔබට සමාජ මාධ්‍ය භාවිතයෙන් විශාල වෙලඳපොලක් නිර්මාණය කරගැනීම සිදුකරන ආකාරය මුලසිටම ඉගැන්වීම සිදුකරයි. මේ යටතේදී නිවැරදිව Facebook Page, Twitter, Instagram, Tumblr වැනි සමාජ මාධ්‍ය වල ගිණුම් නිවැරදිවම සකසා ගන්නා ආකාරය සහ ඒවා මගින් ඉතාමත් පහසුවෙන් මුදල් ඉපැයීම සිදුකරන ආකාරය සරලව ඉගැන්වෙයි. මෙම ක්ශේත්‍රය හරහා මසකට 100,000/= සිට 250,000/= දක්වා ආදායම් ඉපැයිය හැකිය.


005) Dropshipping


මෙම ක්ශේත්‍රය වර්තමානයේ ඉතාමත් ජනප්‍රිය ක්‍රමයක් වෙයි. මෙය හරහා ඕනෑම අයෙකුට ඉතාමත් පහසුවෙන් මුදල් ඉපැයීම සිදුකල හැකිය. මෙම ක්ශේත්‍රයෙන් මාසෙකට 150,000/= සිට 300,000/= දක්වා ඉතාමත් ඉහල ආදායමකට මාස කිහිපයකින් ලගාවිය හැකිය.


006) Forex/Binary/Crypto Trading 


මෙම ක්ශේත්‍රය තුල අනෙක් ඒවාට සාපේක්ෂව ඉගෙනගැනීමට ඇති කරුණු වැඩිපුර අන්තර්ගත වෙයි. මෙය හරහා දිනකට පැය 2-3ක් පමනක් වැයකර මසකට 500,000/= ක් දක්වා උපරිම ආදායමක් ඉපැයිය හැකිය. තවද මෙම ක්ශේත්‍රය විදෙස් රටවල ඉතාමත් ජනප්‍රිය වෙයි.


007) Data Entry 


මෙම ක්ශේත්‍රයේ ඇති විශේෂත්වය නම් මෙය හරහා ඔබ සම්බන්ධ වූ මොහොතේ සිට ඉතාමත් පහසුවෙන් මුදල් ඉපැයිය හැකි වීමයි. මෙහි වැඩකිරීම ඕනෑම අයෙක්ට සිදුකල හැකි වීම සහ මනා පලපුරුද්දත් සමග ඉතා ඉහල ආදායමකට ලගාවිය හැකිය. මෙය මගින් මසකට 15,000/= සිට 30,000/= අතර ආදායමක් නියතවම ලබාගෙත හැකිය.


008) PTC ( Paid to Click )


මෙම ක්ශේත්‍රය ඉතාමත් ජනප්‍රිය ක්ශේත්‍රයක් වන අතරම මෙය සිදුකිරීම ඉතාමත් පහසුය. ඔබට ඇත්තේ ඇඩ් නැරඹීම, ලින්ක් ක්ලික් කිරීම වැනි ඉතාමත් පහසු දේය. මෙය හරහා මසකට 10,000/= සිට 500,000/= දක්වා ආදායමකට යා හැකිය.


009) Cryptocurrency Mining 


මෙම ක්ශේත්‍රය කාගේත් අවධානය යොමු වූ ක්ශේත්‍රයක් වුවත් බොහෝ පුද්ගලයන් මෙම ක්ශේත්‍රයේදී ව්‍යාජ වෙබ් අඩවි සදහා හසුවීම සිදුවෙයි. මෙයට ප්‍රධානතම හේතුව හරිහැටි දැණුමක් නොමැතිව සිදුකිරීමට යාමෙනි. මෙය හරහා සිදුවන්නේ සරලව කිවහොත් නිත්‍යානුකූල ආකාරයට සල්ලි නිර්මාණය කිරීමයි. මෙහිදී ඇත්තටම අප විසින් නිර්මාණය කරන්නේ Digital Coins වෙයි. මේවා ඕනෑම මොහොතක රුපියල් වලට මාරුකර ඔබගේ අතටම ලබාගත හැකිය. තවද මෙහිදී මේ සදහා සිදුකිරීමට ඔබට කිසිවක් නොමැත සියල්ලම ස්වයංක්‍රීයව අන්තර්ජාල සේවා හරහා සිදුවෙයි. මේ හරහා මසකට ඔබට 50,000/= සිට 150,000 දක්වා ආදායම් ලබාගත හැකිය.


010) Sell Your Photos 


මෙම ක්ශේත්‍ර හරහා ඔබට මුදල් ඉපැයීමට ඇත්තේ පින්තූර/ඡායාරූප අන්තර්ජාලය තුල විකි⁣ණීමෙනි. මෙයට ඔබ අත ඇති ජංගම දුරකථනය මගින් ලබාගන්න නිර්මානශීලි ඡායාරූප පහසුවෙන් ඔබට 1000/= - 20,000/= වැනි මිලගනන් වලට විකිනිය හැකිය. මෙය මගින් මාසිකව 300,000/= උපරිමයක් දක්වා පහසු ආදායම් ඉපැයිය හැකිය.


05) පාඨමාලාව සම්බන්ධ තවත් විස්තර කවරේද?


• සම්පූර්ණ පාඨමාලා කාලය මාස 06 යි.


• සම්පූර්ණ පාඨමාලාව සදහා ගාස්තුව 980/=


• පාඨමාලාවේ අධ්‍යයනය කටයුතු ඔබට නිදහස් ඕනෑම වෙලාවක ඕනෑම තැනක හිද ඇප් එක හරහා ඉතා පහසුවෙන් සිදුකල හැකිය.


• පාඨමාලාව අවසානයේ AEMOI PRO© සහතිකය ( AEMOI PRO© Certificate ) එක ලබාදෙයි.


• පාඨමාලා කාලය තුල ඉතාමත් සුහදශීලි විශ්වාසනීය සේවය.


06) මම පාඨමාලාව සදහා ලියාපදිංචිය ලබාගන්නේ කෙසේද?


• ඔබගේ සම්පූර්ණ නම

• ඉමේල් ලිපිනය 

• වට්ස්ඇප් අංකය

• දැනට සිදුකරන වෘත්තිය/වෘත්තියක් නොකිරීම


යන ඔබගේ විස්තර අන්තර්ජාල මුදල් ධාරාව පේජ් එකට ඉන්බොක්ස් කිරීම හෝ 0767310033 දුරකථන අංකයට වට්ස්ඇප්/වයිබර්/ටෙලිග්‍රෑම් හෝ ඉමෝ මාර්ගයෙන් ඉන්බොක්ස් කිරීම මගින් ඉතා පහසුවෙන් සිදුකල හැකිය.


මෙලෙස ඔබ විස්තර ඉන්බොක්ස් කිරීමෙන් පසුව ඔබට පැයක පමන කාලයක් ඇතුලත ඔබගේ ලියාපදිංචි අංකය සහ පාඨමාලා ගාස්තුව ගෙවිය හැකි ආකාරයන් දැනුම්දෙනු ඇත. ( පාඨමාලා ගාස්තුව සාමාන්‍ය බැංකු තැන්පතුවක් මාර්ගයෙන් හෝ කෑෂ් මැෂින් මාර්ගයෙන් හෝ Online Banking මඟින් දවසේ ඕනෑම වෙලාවක සිදුකල හැකිය. 


මෙලෙස ගෙවීම සිදුකල පසු ඔබට පැයක පමන කාලයක් ඇතුලත ඔබගේ ටොකනය ලැබෙන අතර, එවෙලේම ඔබව AEMOI PRO© පාඨමාලාව සමඟ සම්බන්ධ කරයි. එතැන් සිට ඔබට සියල්ල මුල සිටම ඉගෙනගෙන පලමු මාසය ඇතුලත 20,000/= කට වඩා ආදයමකටද, ඉන්පසු කාලයත් සමඟ ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් 06 වෙනි මාසයේ සිට රුපියල් ලක්ෂයකට වඩා ආදායමකට ඉතාමත් පහසුවෙන් ගමන්කල හැකිය. මේ සදහා අප ආයතනයේ සම්පූර්ණ පහසුකම් ඔබවෙත සපයන අතර ඉතාමත් විශ්වාසනීය සහ කාර්යක්ෂම සේවාවක් ඔබ වෙත සැපයීමට අප ආයතනය නිරතුරුව ඔබ හා බැදී සි⁣ටිනු ඇත.


ස්තූතියි 🙏 

Administrator of AEMOI© 

අන්තර්ජාල මුදල් ධාරාව 

GANESHsoft® 



Report Abuse

Login or Register to edit or copy and save this text. It's free.